Register your child ඔබේ දරුවා ලියාපදිංචි කරන්න

Your child is joining · ඔබේ දරුවා එක්වන්නේ
Italian Starters · IS-6
Saturdays 8:30 AM · first class Sat 7 Nov (නොවැම්බර් 7) · ages 8–12
Change වෙනස් කරන්න
1
You, the parent
ඔබ, දෙමාපියන්
2
Your child
ඔබේ දරුවා
3
Check & confirm
පරීක්ෂා කර තහවුරු කරන්න
First, about you (parent or guardian)
මුලින්ම, ඔබ ගැන (දෙමාපියන් / භාරකරු)
You are the person we contact about fees, class links and your child's progress. ගාස්තු, පන්ති link සහ දරුවාගේ ප්‍රගතිය ගැන අප සම්බන්ධ කරගන්නේ ඔබවයි.
Your home address
ඔබේ නිවසේ ලිපිනය
Where you live now. We ask for the book delivery address separately, after your payment. ඔබ දැනට ජීවත්වන ස්ථානය. පොත යැවිය යුතු ලිපිනය ගෙවීමෙන් පසු වෙනම අසනු ලැබේ.
Now, about your child
දැන්, ඔබේ දරුවා ගැන
Write your child's name exactly as on their passport. It goes on the certificate. Registering brothers or sisters? Fill in this form once for each child. දරුවාගේ නම Passport එකේ ඇති පරිදිම ලියන්න. එය සහතිකයේ සඳහන් වේ. සහෝදර සහෝදරියන් ලියාපදිංචි කරනවාද? සෑම දරුවෙකු සඳහාම මෙම පෝරමය වෙන වෙනම පුරවන්න.
Child's own phone or email (optional — leave closed if they don't have one) දරුවාගේම දුරකථනය හෝ ඊමේල් (අවශ්‍ය නම් පමණි)
Is everything right?
සියල්ල නිවැරදිද?
Before you register, please confirm ලියාපදිංචි වීමට පෙර කරුණාකර තහවුරු කරන්න
Tap Read again to open that part of the course page. නැවත කියවීමට Read again ඔබන්න.

Have a code? Optional

Got a coupon code, or an invite code from one of our students? Type it below. No code? Just leave these empty.

කූපන් කේතයක් හෝ අපේ සිසුවෙකුගෙන් invite code එකක් ලැබුණා නම් පමණක් මෙහි යොදන්න. නැත්නම් හිස්ව තබන්න.

Stuck? Send us a WhatsApp and we will help you fill it in.
අපහසුද? අපට WhatsApp පණිවිඩයක් එවන්න, පෝරමය පිරවීමට අපි උදව් කරන්නෙමු.

Saved