Mature Class - Level 01 — Batch 20 (AD-20)
Online RegistrationThis class batch is currently full · මෙම පන්ති කණ්ඩායම දැනට සම්පූර්ණ වී ඇත
There are other available batches you can register for. If you wish to register for this specific batch, you may fill in the form below and you will be added to the waiting list. If a currently enrolled student discontinues, the next person on the waiting list will be given the opportunity to join the class.
ඔබට පහත සඳහන් වෙනත් ලබා ගත හැකි පන්ති කණ්ඩායම්වලට ලියාපදිංචි විය හැකිය. ඔබට මෙම කණ්ඩායමටම ලියාපදිංචි වීමට අවශ්‍ය නම්, පහත පෝරමය පිරවීමෙන් ඔබව රැඳී සිටීමේ ලැයිස්තුවට (Waiting List) එක් කරනු ලැබේ. දැනට ලියාපදිංචි වූ සිසුවෙකු පන්තියෙන් ඉවත් වූ විට, රැඳී සිටීමේ ලැයිස්තුවේ ඊළඟ අයට පන්තියට සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙනු ලැබේ.
Available Batches · ලියාපදිංචි විය හැකි අනෙකුත් කණ්ඩායම්
Thank you for choosing to enhance your language skills with our Italian class. Once you register, you will receive a confirmation email with further details about the class schedule, materials, and other important instructions.
Please ensure the email address and the WhatsApp number you provide during registration is valid and accessible.
අපගේ ඉතාලි පන්තිය සමඟ ඔබේ භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට තෝරා ගැනීම ගැන ඔබට ස්තුතියි. ඔබ ලියාපදිංචි වූ පසු, පන්ති කාලසටහන සහ අනෙකුත් වැදගත් උපදෙස් පිළිබඳ වැඩිදුර විස්තර සහිත තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.
කරුණාකර පහත පෝරමය පිරවීමේදී ඔබ සපයන ඊමේල් ලිපිනය සහ WhatsApp අංකය වලංගු සහ ක්‍රියාකාරී එකක් බවට පරීක්ෂාකාරි වන්න.
After filling the form, please press Register Now for
registration.
ලියාපදිංචි වීම සදහා විස්තර පිරවීමෙන් පසුව කරුණාකර Register
Now බොත්තම ඔබන්න.