Welcome to Italian Class for Kids (9 – 15 years old)

Italian Summer Program - Speaking & Listening Summer Activities — Batch 01 (ISP-SLA-02)

Online Registration
Class Start Date · පන්ති ආරම්භක දිනය
Monday, June 29, 2026 2026 ජූනි 29, සඳුදා

Thank you for choosing to enhance your language skills with our Italian class. Once you register, you will receive a confirmation email with further details about the class schedule, materials, and other important instructions.

Please ensure the email address and the WhatsApp number you provide during registration is valid and accessible.

අපගේ ඉතාලි පන්තිය සමඟ ඔබේ දරුවාගේ භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට තෝරා ගැනීම ගැන ඔබට ස්තුතියි. ඔබ ලියාපදිංචි වූ පසු, පන්ති කාලසටහන සහ අනෙකුත් වැදගත් උපදෙස් පිළිබඳ වැඩිදුර විස්තර සහිත තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.

කරුණාකර පහත පෝරමය පිරවීමේදී ඔබ සපයන ඊමේල් ලිපිනය සහ WhatsApp අංකය වලංගු සහ ක්‍රියාකාරී එකක් බවට පරීක්ෂාකාරි වන්න.

1
Student Details
සිසුවාගේ විස්තර
2
Fee Payer Details
ගාස්තු ගෙවීමේ විස්තර
Student Information
සිසුවා / සිසුවියගේ විස්තර
Italian School Background
ඉතාලි පාසල් පසුබිම
Class Date and Time Selection
පන්ති දිනය සහ වේලාව තෝරන්න

Please select at least one time slot per day that you are available to attend. ඔබට සහභාගී විය හැකි සෑම දිනකටම අවම වශයෙන් එක් වේලා තීරයක් තෝරන්න.

Important: During registration, please select all time slots your child can attend — not just one. Final groups are organised based on student availability, level, and teacher availability. More options you provide = better chance of placement.

වැදගත්: ලියාපදිංචි වන විට කරුණාකර ඔබේ දරුවාට සහභාගී විය හැකි සියලුම කාල පරාස තෝරන්න — එකක් පමණක් නොවේ. අවසාන කණ්ඩායම් සඳහා දරුවන් තෝරාගැනීමේදී දරුවාට පහසු වෙලාවන් ඔවුන්ගේ දැනුම මට්ටම යන කාරනා සලකා බැලෙන බැවින් දරුවාට හැකි සියලුම කාල පරාසයන් තෝරන්න.

Monday
Tuesday
Wednesday
Thursday
Friday
Details of the person paying the fee
ගාස්තු ගෙවන පුද්ගලයාගේ විස්තර

After filling the form, please press Register Now for registration.
ලියාපදිංචි වීම සදහා විස්තර පිරවීමෙන් පසුව කරුණාකර Register Now බොත්තම ඔබන්න.

Saved