Welcome to Italian Class for Adults (17 – 58 years old)

Mature Class - Level 01 — Batch 21 (AD-21)

Online Registration
Class Start Date · පන්ති ආරම්භක දිනය
Saturday, August 29, 2026 2026 අගෝස්තු 29, සෙනසුරාදා
Class Time · පන්ති වේලාව
7:30 PM – 10:00 PM රාත්‍රී 07:30 සිට රාත්‍රී 10:00 දක්වා

Thank you for choosing to enhance your language skills with our Italian class. Once you register, you will receive a confirmation email with further details about the class schedule, materials, and other important instructions.

Please ensure the email address and the WhatsApp number you provide during registration is valid and accessible.

අපගේ ඉතාලි පන්තිය සමඟ ඔබේ භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට තෝරා ගැනීම ගැන ඔබට ස්තුතියි. ඔබ ලියාපදිංචි වූ පසු, පන්ති කාලසටහන සහ අනෙකුත් වැදගත් උපදෙස් පිළිබඳ වැඩිදුර විස්තර සහිත තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.

කරුණාකර පහත පෝරමය පිරවීමේදී ඔබ සපයන ඊමේල් ලිපිනය සහ WhatsApp අංකය වලංගු සහ ක්‍රියාකාරී එකක් බවට පරීක්ෂාකාරි වන්න.

Student Information
සිසුවා / සිසුවියගේ විස්තර
Pay now & receive your book before class starts on 29 Aug 2026 — only 29 days away!

After filling the form, please press Register Now for registration.
ලියාපදිංචි වීම සදහා විස්තර පිරවීමෙන් පසුව කරුණාකර Register Now බොත්තම ඔබන්න.

Saved