නොමිලේ ඉතාලි පාඩම්
අපගේ Facebook පිටුවෙන් කෙටි වීඩියෝ සහ එදිනෙදා අවශ්ය ඉතාලි ගැන පහසු ලිපි, සිංහලෙන් සහ ඉංග්රීසියෙන් පැහැදිලි කර ඇත. සැමට නොමිලේ, login අවශ්ය නැත.
වීඩියෝ
තවම වීඩියෝ නැත. ඉක්මනින් මෙහි පළ වේ.
අපේ පන්තියේ ඉගෙන ගන්න Hiru STAR හිමරු බ්රාහ්මණ කියන දේ අහලා බලන්න Facebook හි බලන්න
රන්මලීගේ අත්දැකීම Facebook හි බලන්න
ඉතාලියේ ජීවත්වන ඔබට භාෂාව ඉගෙනීම පමණක් නොව, ඔබ භාෂාව ඉගෙන ගන්නා බවට ලිඛිත සාක්ෂියක් (Certificate) තිබීම ඉතා වැදගත් බව ඔබ දන්නවාද? Facebook හි බලන්න
board එකේ තියෙන දේවල් කොපි කරන එක විතරක් නෙමෙයි, අපි දැන් ඉතාලි භාෂාවයි ඉස්කෝලේ අනෙක්ත් විෂයනුයි ඇත්තටම තේරුම් ගන්නවා! Facebook හි බලන්න
ඉතාලියේ පාසල් යන අපේ දරුවන්ට, ඉතාලි භාෂාව බාධාවක් කර නොගන්න! Facebook හි බලන්න
ශ්රී ලංකාවේ සිට ඉතාලියට - සමීරාගේ සිහින ගමන මෙන්න! Facebook හි බලන්න
සැබෑ පන්තියකට සූදානම්ද?
සතියකට වරක් ගුරුවරයෙකු සමඟ සජීවී පාඩම්. වැඩිහිටියන්ට පළමු සැසි දෙක නොමිලේ.